Windows 8 මත Start Menu නැවත ලබාගමු.

2014-12-28 01:12:24 By Ganidu

startmenu

 

Windows 8  වල පැමිණෙන Desktop Environment එක හදුන්වන්නේ Metro නමින්. Windows 8  වල පැරණි Windows මෙහෙයුම් පද්ධති වල පැමිණෙන Start Menu එක දක්නට ලැබෙන්නේ නැහැ.  Start Menu 8 මෘදුකාංගය මගින් සුපුරුදු Start Menu එක ලබා ගන්නට පුළුවන්.  අවශ්‍ය නම් Metro හෝ Desktop  අතුරු මුහුණත් අතර පහසුවෙන් මාරු වන්නත් පුළුවන්.

   

Platform: Windows 8 /8.1
File Size: 8.41MB
Price: Free
Publisher iobit

 

බාගත කරගන්න (Download).

startmenu

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Agent 47 2015-01-20 03:05:41
ගොඩක් ස්තුතියි මචෝ.