Facebook මත video auto play වෙන එක නවත්වමු.

2014-12-18 01:53:50 By Ganidu

Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.

 

පරිගණකය මතදී  video auto play වෙන එක නවත්වන්න පහත පියවර අනුගමනය කරන්න. ඔබගේ Facebook ගිණුමට පිවිස settings  වෙත යන්න.

 

disable-autoplay-1                  

වම් පස ඇති videos යන්න මත ක්ලික් කරන්න.

 

disable-autoplay-3              

 

ඉන් පසු ලැබෙන පිටුවෙහි Auto-Play Video යන්න Off ලෙස තෝරන්න.

 

disable-autoplay-4            

Comments

Name (Required)
Email (Required)
Comment (Required)