Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම

2010-02-02 06:42:33 By Ganidu

Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර  බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය  පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී.

ඩවුන්ලෝඩි කිරීමට පහත ලිපිනයට පිවිසෙන්න https://addons.mozilla.org/en-US/firefox/addon/8442

 

FacePAD

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Indika Sanjeewa jayaweera 2010-11-22 02:04:38
new tip ha.....nice
pubudu Malinda 2010-06-24 10:38:02
machan mara vedagath deyak dala thiyenne..Thanks machan
Saman rathnayake 2010-02-16 09:53:31
ස්තූතියි.....මමත් ඔන්න ලින්ක් එක දාගත්තා....
මල්$han 2010-02-02 07:21:29
බොහෝම ස්තුතියි ඔත්තුවට.. :)