Firefox for Mobile Now Available on Nokia’s Maemo Platform!

2010-02-01 08:53:31 By Ganidu

මොසිලා ෆයර්ෆොක්ස්  වෙබ් බ්‍රවුසර් මෘදුකාංකයේ මොබයිල් සංස්කරණයක් Nokia’s Maemo platform සදහා නිකුත් කරයි.  Nokia N900 ඡංගම දුරකථන හිමියන්ට මෙම මොබයිල් සංස්කරණය ලබාගත හැකි වෙනවා. කොහොම නමුත් Windows Mobile හෝ Android යන මෙහෙයුම් පද්ධති මගින් ක්‍රියාත්මක වන smartphones සදහා මේ වන විටත් මොසිලා ෆයර්ෆොක්ස්  වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වේ

 

මෙම මොබයිල් සංස්කරණයේ පහසුකම්

  • Awesome Bar – Go to your favorite sites in just a couple of keystrokes with intelligent and personalized searching
  • Weave Sync – Sync your Firefox tabs, history, bookmarks and passwords between your desktop and mobile device for a seamless browsing experience
  • Add-ons – Customize your Firefox by adding small pieces of functionality, like games and news readers, that help make the mobile Web browser your own
  • Location-Aware Browsing – Get maps and information relevant to your location
  • Tabbed browsing – View open tabs as thumbnails to easily identify and select the Web page you’d like to go to next
  • Safe Browsing – Get an Instant Web Site ID and easily access and edit security settings
  • Available in more than 30 languages and counting

Download කිරීමට පහත ලිපිනයට ඹබගේ Nokia N900 දුරකථනයේන් පිවිසෙන්න  http://www.mozilla.com/en-US/m/.

මේ පිළිබදව වැඩිදුර තොරතුරු පහත වෙබ් අඩවි වලට පිවිසීමෙන් ලබාගත හැක .

http://www.mozilla.com/en-US/mobile/

http://blog.mozilla.com/blog/2010/01/29/firefox-for-maemo-now-available/

Comments

Name (Required)
Email (Required)
Comment (Required)