Photoshop හැදින්වීම ( Photoshop 1 කොටස )

2010-01-31 08:57:33 By Ganidu

වර්ථමානයේ ජනප්‍රිය ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. පුවත්පත්, සගරා, වෙබ්අඩවි, රූපවාහිනනිය, චිත්‍රපටි සදහා මෙන්ම දැන්වීම් පළකරන ආයතනද ඡායාරූප සංස්කරණයට යොදාගැනෙන ජනප්‍රිය මෘදුකාංගය වන්නේ Photoshop මෘදුකාංගයයි. විනාශ වෙමින් පවතින ඡයාරූප, දුර්වර්ණ වූ ඡායාරූප, ආලෝකය හෝ වෙනත් හේතූන් මත හොද තත්වයේ නොමැති ඡායාරූප, කළු සුදු ඡායාරූප වර්ණ ඡායාරූප ලෙස ලබාගැනීම ආදී කටයුතු වලට වඩාත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස Photoshop මෘදුකාංගය හදුන්වන්නට පුළුවන.

මෙහිදී හදුන්වාදීමට යන්නේ Photoshop CS3 සංස්කරණයයි.එහි මූලික පෙනුම පහත ආකාරයට වේ.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
priyan 2010-05-31 15:06:32
godak honda wadak. digatama liyanda. s'thuthi godak.............
ඇත්ත වශයෙන්ම හොද වැඩක් මුල සිට සරලව ලියන්න නොදන්න අයට වැදගත්
එළ එළ දිගටම ලියන්න සුබ පතනවා :)
kasun 2010-02-01 00:44:22
නියමයි. මේච්චර කල් Photoshop සිංහලෙන් සයිඩ් එකක් තිබ්බේ නෑ. දිගටම ලියන්න. ජය වේ.
Dayawansha 2010-01-31 18:16:59
හොඳ වැඩක් දිගටම ලියන්න අපි කියවන්නං. අපිට ඕනවෙන ගොඩක් දේවල් තියේවි ස්තුති කරල ඒවා අරගන්නං. ජයවේවා