co.cc ඩොමේන් නාමයක් Blogger වලට යොදා ගන්නා ආකාරය.

2010-07-09 11:45:49 By Ganidu

Blogger සදහා co.cc ඩොමේන් නාමයක් යොදා ගන්නේ නම් එයට අදාල සැකසුම් යුත්තේ ඔබේ ඩොමේන් නාමය සදහා ඇති Control Panel එක තුල  ඇති Zone Records යන කොටස තුලයි. මේ සදහා Zone Records වලට පිවිස පහත පරිදී සැකසුම් සකස් කර "Set up" යන්න මත ක්ලික් කරන්න. මේ සදහා උපරිමව පැය 48 ක කාලයක් ගත වේ.

Host   = www.mysite. co.cc

TTL    = 1 D

Type = CNAME

Value = ghs.google.com

මෙහි Host යන්නෙහි www.mysite. co.cc යන්නට ඔබේ ඩොමේන් නාමයේ ලිපිනය යොදා ගන්න. මෙහිදී Host යන්නට ඔබේ ඩොමේන් නාමයෙහි Sub Domain name එකක් යොදා ගත හැක. උදාහරනයක් ලෙස blog.mysite. co.cc ලෙස සැකසිය හැක.

 

 

 

 

 

ඉන් පසු  Blogger වලට පිවිස ඔබේ බ්ලෝග් අඩවියේ Settings → Publishing වලට පිවිසෙන්න.  එහි Switch to advanced settings මත ක්ලික් කරන්න.

 

advanced settings වල Your Domain යන්න ඉදිරියෙන් ඇති කොටුව තුල , Zone Records තුල Host යන්නෙහි දී ලබා දුන්  ඩොමේන් නාමය ලබා දී Save Settings යන්න මත ක්ලික් කරන්න.

 

 

මෙහිදී ඔබේ බ්ලෝග් අඩවියේ ලිපිනය ලෙස ඔබේ ඩොමේන් නාමය භාවිතා කළ හැකි අතරම බ්ලෝග් අඩවියේ ලිපිනයද භාවිතා කළ හැකියි . 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
good work!