Nvidia වෙතින් එන 12GB GeForce GTX TITAN X GPU එක.

2015-03-06 02:47:10 By Ganidu

Nvidia ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (Nvidia chief executive) Jen-Hsun Huang විසින් වාර්ශික පරිගණක ක්‍රීඩා සංවර්ධකයින්ගේ  සමුළුවේදී  GeForce GTX TITAN X නම් ඔවුන්ගේ නවතම  GPU එක හදුන්වා දී තිබෙනවා. transistors  බිලියන 08 කින් සමන්විත මෙය Maxwell architecture නම් තාක්ශණය  භාවිතා කර නිපදවන ලද්දක්. ගිගා බයිට් 12 ක  ධාරිතාවයකින් මෙය සමන්විත වේ. මෙම TITAN X  GPU එක මගින් තත්පරයට වීඩියෝ frames 90 ක් ලබා දේ.

පසුගිය වසරේ මාර්තු මාසයේ  GeForce Titan Z නමින් $3000 කට 12GB ධාරිතාවයකින් සමන්විත GPU එක්ක්ද හදුන්වා දුන්නේය.  GeForce  GTX TITAN X හා  GeForce Titan Z හි ධාරිතාවයෙන් සමාන වන අතර GeForce Titan Z GPU එක transistors  බිලියන 07 කින් සමන්විත විය. මෙම GeForce  GTX TITAN X GPU එක නිල වශයෙන් තවමත් නිකුත් කර නොමැති අතර 2016 වසරට ප්‍රථම නිකුත් කිරීමට නියමිතයි.

presentpresentweb

GeForce_GTX_TITANX_KeyVisual_w_600

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Harindu Jayakody 2015-03-06 19:27:44
මෙයාලා VPS වගේ හදලත් Trial Use කරන්න දෙනවා.. හොදයිනම් සල්ලි දීලම ගන්නත් පුළුවන්