Edward Snowden අැමරිකාවේ නඩු සදහා මුහුණ දීමට සූදානමින්.

2015-03-04 05:02:23 By Ganidu

අැමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (U.S. National Security Agency) තොරතුරු හෙලි කළ  Edward Snowden , සාධාරණ නඩු විභාගයක් පවත්වනවා නම් නැවත අැමරිකාවට පැමිණ තමාට විරුද්ධව අැති අපරාධ චෝදනා වලට අදාළ නඩු විභාග සදහා මුහුණ දීමට කැමැත්තෙන් සිටින බව රුසියානු මාධ්‍ය වාර්ථාකර තිබෙනවා.  මෙම චෝදනා සදහා මරණ දඬුවම නියම නොවන බව   අැමරිකාවේ  නීතිපති Eric Holder විසින්   Edward Snowden ගේ නීතිඥයන් වෙත ලිපියක් යවමින් පොරොන්දු වී ඇත.

2013 වසරේ මැද භාගයේදී  Edward Snowden හට අැමරිකාවේ රහස් තොරතුරු හෙළි කිරීම නිසා Hong Kong  වෙත පළා ගොස් පසුව වසර එකහාමාරකට අධික කාලයක් තිස්සේ රුසියාවේ  රැදී සිටියි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)