Microsoft's Spartan වෙබ් බ්‍රවුසරය මීලග වින්ඩාේස් 10 පෙරදසුන සමග.

2015-03-03 04:21:47 By Ganidu

Microsoft සමාගමේ වාර්ථාවක් අනුව මීලග වින්ඩාේස් 10 පෙරදසුන (Windows 10 preview) සමග "Spartan" නැමති Microsoft සමාගමේ නවතම වෙබ් බ්‍රවුසරය  නිකුත් කිරීමට සූදානම් වෙනවා. මෙය මාර්තු මස අවසන් වීමට ප්‍රථම නිකුත් කිරීමට සූදානම් වෙනවා. මෙහිදී වෙබ් අඩවි නිර්මාණකරුවන් හට ඔවුන්ගේ නිර්මාණ Spartan බ්‍රවුසරය මත පරීක්ෂා කිරීමට අවස්ථාව ලබාදෙන අතර Spartan බ්‍රවුසරය සංවර්ධකයන් හට ඔවුන්ගේ කේත පරීක්ෂා කිරීමට හැකි වනු ඇත.

Internet Explorer වෙබ් බ්‍රවුසරයට අැති ජනප්‍රියත්වය අඩුවීමත් සමග  වෙනත් වෙබ් බ්‍රවුසර් සමග තරගකිරීමට  Microsoft සමාගම  Spartan වෙබ් බ්‍රවුසරය හදුන්වා දීමට සූදානම් වෙයි.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)