Twitter මත අැති වීඩියෝ දැන් ඔබේ වෙබ් අඩවියටත්.

2015-03-03 00:03:25 By Ganidu

Twitter  වෙත අප්ලෝඩි කර  අැති වීඩියෝ ඔබේ වෙබ් අඩවියටත් අැතුලත් කිරීමේ පහසුකම Twitter වෙබ් අඩවිය විසින් දැන් ලබා දී තිබෙනවා. Twitter   වීඩියෝ ඔබේ වෙබ් අඩවියට අැතුලත් කිරීමට Twitter   මත අැති වීඩියෝවට කලින් අැති  ••• සලකුණ මත ක්ලික් කර “Embed Video” යන්න තෝරන්න.  

embed-video-twitter-com                      

 
ඉන් පසු ලබා දෙන HTML කේත කොටස ඔබගේ වෙබ් අඩවියේ වීඩියෝව අැතුලත් කළ යුතු ස්ථානයේ යොදන්න.
 

    twitter                            

 
වීඩියෝව දර්ශණය වන අාකාරය.
 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)