SLT Broadband සබදතා සමග ලබාදෙන දත්ත ප්‍රමාණය වැඩි කරයි.

2015-02-28 23:52:35 By Ganidu

ශ්‍රී ලංකා ටෙලිකොම් අායතනය(SLT)  ඔවුන්ගේ Broadband අන්තර්ජාල සබදතා සමග මසකට නොමිලේ  භාවිතා කිරීමට ලබාදෙන දත්ත ප්‍රමාණය මාර්තු මස 01 දා සිට වැඩි කර තිබෙනවා. Broadband  පැකේජය අනුව  1GB - 35GB ත් අතර ප්‍රමාණයකින් ලබා දෙන දත්ත ප්‍රමාණය මෙලෙස වැඩි කර තිබෙනවා. ජනවාරි මස (2015)  01 දා සිට ඔවුන්ගේ Broadband අන්තර්ජාල සබදතා වල වේගය දෙගුණ කිරීමටද කටයුතු කර තිබුණි.

 

BBCap_home_main

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
පුංචි බබා 2015-03-01 04:33:44
ඔක්කොටම නෙවෙයි තෝරාගත් පැකේජ් වලට විතරයි. දුප්පත් පැකේජ් වලට හුළං