Google's future campus එක.

2015-02-28 05:44:24 By Ganidu

ගුගල් සමාගම තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරය වූ ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් ඔබ්බට යාමට සැරසෙන බව කවුරුත් දන්නා කාරණයක්. ඒ Google's  self-driving cars වැනි නිර්මාණ කරමින්. ගුගල් සමාගමේ අැමරිකාවේ කැලිෆෝනියා හි පිහිටා තිබෙන ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය නැවත නිර්මාණය කිරීමට ගුගල් සමාගම සැරසෙනවා. ඒ කැලිෆෝනියා හි Mountain View නගරයේ. මෙම ප්‍රධාන කාර්යාලයේ සැළසුම සිකුරාදා දිනයේදී Mountain View හි නගරසභාව වෙත ගුගල් සමාගම විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ self-driving cars, solar-powered drones හා රොබාේ යන්ත්‍රද මෙම නව ප්‍රධාන කාර්යාලය නිර්මාණයේදී අැතුලත් කරමින්.

මෙය නිර්මාණය කර තිබෙන්නේ සාමාන්‍ය  කාර්යාලයක පෙනුම මෙන් නොව කුඩා ගම්මානයක් අාකාරයටයි. මෙය පරිසර හිතකාමී හා බලශක්තිය ඉතුරු කරගත හැකි අාකාරයට නිර්මාණය කිරීමට ගුගල් සමාගම කටයුතු යොදා තිබෙනවා.මෙහි සැලසුම් ඩෙන්මාර්ක ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන Bjarke Ingels හා ඉංග්‍රීසි ජාතික  නිර්මාණ ශිල්පියෙකු වන Thomas Heatherwick  විසින් නිර්මාණය කර තිබෙනවා.

Charleston-South_Exterior_NW-Plaza
Charleston-South_Exterior_Softgrid
Charleston-South_Interior_Cycle Track
GCCP_OVERALL_view02 4k
Green-Loop_Exterior_03

Huff_Exterior_West Entry
LANDINGS_EX_SQUINT
LANDINGS_INT_MIR
Master Plan_LANDINGS_Oak Savannah_LIGHTENED
SHORELINE_MIR

Comments

Name (Required)
Email (Required)
Comment (Required)