CloudFlare සමග වැඩ කරන හැටි. (දෙවන කොටස)

2015-02-27 01:15:27 By Ganidu

මීට කලින් ලිපියෙන් අපි CloudFlare  වලට ඩාෙම්න් එකක් CloudFlare   වලට දාගන්න හැටි ඉදිරිපත් කළා. මේ ලිපියෙන් විස්තර කරන්නේ CloudFlare  වල DNS record හදන්නේ කොහාෙමද කියලා. DNS record වල වෙනස්කම් කරන්න CloudFlare   ගිණුමට  අැතුළු වී ඔබගේ ඩාෙම්න්නාමය ඉදිරියෙන් අැති  a-3 සළකුණ මත ක්ලික් කර DNS Settings යන්න තෝරන්න.   Screen Shot 2012-09-26 at 1.41.37 PM                

 
එවිට පහත පරිදි  DNS Settings පිටුව දිස්වේ.
 

a-2                    

 

එහි දකුණු පස "Your Nameservers" ලෙස දැක්වෙන්නේ ඔබගේ ඩොමේන් නාමයේ සකසා තිබිය යුතු තිබිය යුතු nameservers ය.  On CloudFlare සළකුණෙන් දැක්වෙන්නේ  CloudFlare  මත ක්‍රියා කරන DNS Record  ය.  Off CloudFlare  යනු CloudFlare  මත ක්‍රියා නොකරන DNS Record  ය. මෙහි CloudFlare   සළකුණ මත ක්ලික් කිරීමෙන්  අදාල DNS Record  ක්‍රියා කරවීම හාේ නොකරවීම සිදුකළ හැකිය.

උදා :-  CloudFlare සළකුණ තැඹිලි පැහැයෙන් අැත්නම් එම DNS Record  එක CloudFlare  මත ක්‍රියාකරයි. CloudFlare සළකුණ අළු පැහැයෙන් අැත්නම් එම DNS Settings එක CloudFlare  මත ක්‍රියාකරයි.

දැනට පවතින DNS Record එකක වෙනස් කම් සිදු කිරීම. දැනට පවතින DNS Record  එකක් වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත රූපය පරිදි gear icon එක මත ක්ලික් කිරීමෙන් Edit කිරීම හෝ Delete කිරීම සිදුකළ හැකිය.
 

7051773439_dc2f8629b1

 
නව  DNS Record එකක්  එකතු කිරීම.

නව  DNS Record එකක්  එකතු කර ගැනීම සදහා  DNS settings පටුවේ පහතට යාමෙන් අවශ්‍ය DNS Record එකෙහි වර්ගය තෝරා add මත ක්ලික් කරන්න. එහි TTL යන්න Automatic ලෙස තෝරා තබන්න.

7051801489_d96a8d3cb7_z

 
DNS Record Save කිරීම. DNS Record  වල අවශ්‍ය වෙනස්කම් සිදු කළ පසු  I'm done entering my DNS records යන්න මත ක්ලික් කිරීමෙන්  DNS Record Save වීම සිදුවේ.
 
CloudFlare සමග වැඩ කරන හැටි. (පළමු කොටස) CloudFlare සමග වැඩ කරන හැටි. (තෙවන කොටස)

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Gossip Lanka 2015-02-27 22:38:53
Thank you guys :D Jaya wewa !!! Digatama liyanna
[…] CloudFlare සමග වැඩ කරන හැටි. (දෙවන කොටස) […]
[…] CloudFlare සමග වැඩ කරන හැටි. (දෙවන කොටස) […]