Gmail හි ‍‍auto complete භාවිතා කරනකොට ප්‍රවේසම් වන්න.

2015-02-24 01:20:26 By Ganidu

Gmail භාවිතා කර ඊමේල් යැවීමේදී ලබන්නාගේ ඊමේල් ලිපිනය ‍‍auto complete වීමේදී වැරදි ඊමේල් ලිපින ඇතුලත් වීමේ දෝෂයක් හටගෙන තිබෙනවා. මේ නිසා  Gmail භාවිතා කර ඊමේල් යැවීමේදී වැරදි පුද්ගලයන් හට අදාල ඊමේල් පණිවිඩ යැවීම සිදු වෙනවා.

 ගූගල් සමාගම මෙම දෝෂය නිවැරදි කරමින් පවතින බවට නිල ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබෙනවා.

google_twitt

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)