.LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) දැන් IPv6 තාක්ෂණයත් සමග.

2015-02-20 02:44:27 By Ganidu

ශ්‍රී ලංකාවේ .LK ඩොමේන් ලියපදිංචි කරන .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) සිය .LK ඩොමේන් නාම සදහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග IPv6 තාක්ෂණය හදුන්වා දී තිබෙනවා. IPv4 තාක්ෂණය මගින් ලබාදිය හැකි IP ලිපින  ගණන ප්‍රමාණවත් නොවීමත් IPv4 තාක්ෂණයේ පවතින දුර්වලතා මගහැරීමටත් යන කරුණු මත වර්ථමාණයේ අන්තර්ජාල සේවා සපයන ආයතන IPv6 තාක්ෂණයට මාරු වෙමින් පවතිනවා.

 

.LK වසම් ලේඛකාධිකාරිය විසින් පසුගිය වසරේ දෙසැම්බර් 01 දා සිට LK Domain Registry සදහා IPv6 තාක්ෂණය හදුන්වාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග එක්ව කටයුතු කර ඇත.

Comments

Name (Required)
Email (Required)
Comment (Required)