Apple iWork දැන් සියළුම දෙනාට.

2015-02-14 04:06:03 By Ganidu

Apple සමාගමේ කාර්යාලීය යෙදුම් මෘදුකාංගයක් වන  iWork  හි  web-based app  එක iCloud මත නිකුත් කර තිබෙනවා. මෙම සේවාව ලබා ගැනීමට Apple උපකරණයක් අවශ්‍ය නොවන අතර නොමිලේ සියළුම දෙනාට මෙම සේවාව ලබාගත හැකියි.

 

 

ඔබගේ  Apple ID  එක සහ මුරපදය ඇතුලත් කර  iCloud වෙත ඇතුල් වීමෙන් අන්තර්ජාලය පදනම් කරගත් Pages, Numbers හා Keynote යන app  භාවිතා කළ හැකි අතර මෙම app  සියල්ල මයික්‍රෝසොෆ්ට් සමාගමේ document formats සමගද ක්‍රියා කරයි.

 

iwork

Comments

Name (Required)
Email (Required)
Comment (Required)