Google I/O 2015 සමුළුව මැයි 28-29 දෙදින තුල පැවැත්වේ

2015-02-11 01:48:24 By Ganidu

ගුගල් සංවර්ධකයින්ගේ වාර්ෂික සමුළුව  Google I/O  මැයි මස 28-29 දෙදින තුල  ඇමරිකාවේ San Francisco, CA  නගරයේ  Moscone Center West හිදී  පැවැත්වෙන බවට ගුගල් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම සමුළුව  සදහා සහභාගීවීමට මාර්තු මස 17 වන දින  9:00AM PDT සිට මාර්තු මස 19  5:00PM PDT දක්වා කාලය තුල ලියාපදිංචි විය හැකියි.

google io t

Comments

Name (Required)
Email (Required)
Comment (Required)