RapidShare වෙබ් අඩවියේ සේවාවන් නවතා දැමේ.

2015-02-11 01:26:41 By Ganidu

ජනප්‍රිය ගොණු හුවමාරු වෙබ් අඩවියක් වූ RapidShare  වෙබ් අඩවිය සිය සේවාවන් 2015 මාර්තු 31 වන දින සිට නවතා දැමීමට සූදානම් වෙනවා. මෙලෙස සිය සේවාවන් නවතා දැමීමට හේතු වී ඇත්තේ බුද්ධිමය දේපල සම්බන්ධ නීතිමය ගැටළු මුල්කරගෙනයි. නමුත් RapidShare  වෙබ් අඩවිය වසා දමනවාදැයි  නිල වශයෙන් දක්වා නැහැ.

 

rapidshare

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Harindu Jayakody 2015-02-20 23:06:22
ලොකු පාඩුවක් තමා එත් දැන් ගොඩක් ෆයිල් ෂෙයාරින් සයිට් තියෙන නිසා එච්චරම අඩුවක් වෙන්නේ නැහැ :)