The Pirate Bay වෙබ් අඩවිය නැවතත්.

2015-02-02 02:49:36 By Ganidu

ජනප්‍රිය ටොරන්ට් සෙවුම් යන්ත්‍රයක් වූ The Pirate Bay වෙබ් අඩවිය මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවතත් thepiratebay.se යන ඩොමේන් නාමය යටතේ ආරම්භකර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස 09 වන දින ස්වීඩනයේ පොලීසිය විසින්  The Pirate Bay වෙබ් අඩවියට අදාල පරිගණක , සර්වර්ස් හා අනෙකුත් උපකරණ අත්අඩංගුවට ගත් අතර ඒ සමගම The Pirate Bay වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් වුනා.

නමුත් දැනට The Pirate Bay වෙබ් අඩවියට පිවිසීමේදී එය නිසි පරිදී  ක්‍රියා නොකරන අතර CloudFlare සේවාව මගින් පෙන්වන්නේ The Pirate Bay වෙබ් අඩවිය offline බවයි.

 

 

tpbback

Comments

Name (Required)
Email (Required)
Comment (Required)
Harindu Jayakody 2015-02-02 06:17:15
http://www.kickass.so ekath hodai :) mama use karanne eka