Comments in PHP

2015-01-24 01:41:04 By Ganidu

PHP  ගොණුවක Comments යනු PHP  ගොණුව ක්‍රියාත්මක වීමේදී read හෝ executed වීමක් සිදු නොවන PHP වැඩසටහනක source code එක තුල අන්තර්ගත source code එක කියවන අයෙකුට පමණක් ප්‍රයෝජනයට ගත හැකි වදන්ය.

PHP  code එක මගින් සිදුවන්නේ කුමක්ද යන්න හදුන්වා දීමට. ඉදිරියේදී සිදුකළ යුතු වෙනස්කම් දැක්වීමට.

ආදී කටයුතු සදහා PHP  ගොණුවකදී Comments භාවිතා කරයි.   PHP මත Comments ඉදිරිපත්කළ හැකි ක්‍රම කිහිපයකි.

  1.  “//”  යන ලකුණෙන් ආරම්භකර Comments ඉදිරිපත්කළ හැකි අතර මෙය තනි Comments ( single-line Comments ) එකක් ඉදිරිපත් කිරීමේදී භාවිතා කරයි.
  2.  “#”  යන ලකුණෙන් ආරම්භකර Comments ඉදිරිපත්කළ හැකි අතර මෙයද තනි Comments ( single-line Comments ) එකක් ඉදිරිපත් කිරීමේදී භාවිතා කරයි.
  3.  “/*”යන ලකුණෙන් ආරම්භකර  “*/”යන ලකුණෙන් අවසන් කර Comments ඉදිරිපත්කළ හැකි අතර මෙය  Comments කිහිපයක්  ( multiple lines Comments ) ඉදිරිපත් කිරීමේදී භාවිතා කරයි.

  උදා :-  

 

<!DOCTYPE html>
<html>
<head>
  <title>Page Commets</title>
</head>
 
<body>
 

<?php
// This is a single line comment

# This is also a single line comment

/*
This is a multiple lines comment block
Comment Line2
Comment Line3
*/

echo  " <h1>My First Commet Programe !!</h1>";
?>

 
</body>
 
</html>

 

Comments

Name (Required)
Email (Required)
Comment (Required)