Microsoft විසින් Android හා iOS සදහා Outlook App එකක් නිකුත් කරයි.

2015-01-29 By Ganidu
Microsoft සමාගම විසින්  email client මෘදුකාංගයක් වන Outlook හි  Android හා iOS සදහා වූ App  නිකුත් කර තිබෙනවා. මෙම App එක Office 365, Exchange, Hotmail  , Yahoo! Mail හා  Gmail වැනි ඊමේල් සේව සදහා සහය දක්වනවා. Microsoft සමාගම විසින්  පසුගිය වසරේ  Acompli…

ඇමරිකාවේ පළමු අවසරලත් Bitcoin's හුවමාරුව ඇරබේ.

2015-01-26 By Ganidu
Virtual currency වර්ගයක් වන Bitcoin වල,  ඇමරිකාවේ පළමු අවසරලත් හුවමාරුව Coinbase විසින් ආරම්භකර තිබෙනවා. ඒ නිව්යොර්ක් කොටස්වෙළදපලෙන්  රැස්කරගත් ඩොලර් මිලියන 106 ක ප්‍රාග්ධනයකින්ද යුක්තවයි. මෙම Bitcoin හුවමාරුව සදහා…

Facebook වෙතින් අඩු පහසුකම් සහිත Android දුරකථන සදහා App එකක්

2015-01-26 By Ganidu
Facebook විසින් Android දුරකථන සදහා නවතම App එකක් හදුන්වාදී තිබෙනවා. මෙම App එක නිකුත්කර ඇත්තේ අඩු පහසුකම් සහිත Android දුරකථන සදහා වන අතර  නේපාලය , බංගලාදේශය , නයිජීරියාව , සුඩානය, දකුණ අප්‍රිකාව , සි…

Comments in PHP

2015-01-24 By Ganidu
PHP  ගොණුවක Comments යනු PHP  ගොණුව ක්‍රියාත්මක වීමේදී read හෝ executed වීමක් සිදු නොවන PHP වැඩසටහනක source code එක තුල අන්තර්ගත source code එක කියවන අයෙකුට පමණක් ප්‍රයෝජනයට ගත හැකි වදන්ය. PHP  code එක මගින් සිදුවන්නේ කුමක…

Twitter විසින් Bing Translation සේවාව තම වෙබ් අඩවියට හදුන්වා දෙයි.

2015-01-23 By Ganidu
Twitter විසින් සිය වෙබ් අඩවිය සදහා නිල වශයෙන් Bing Translation සේවාව එක්කර තිබෙනවා. එය iOS හා  Android ජංගම දුරකථන යෙදුම් සදහා මෙන්ම TweetDeck සේවාව සදහාද එක්කර තිබෙනවා. Translation සේවාව  ලබාගැනීමට Twitter  පරිශීලකයන් විසින…

Kim Dotcom විසින් Skype සමග තරග කිරීමට MegaChat හදුන්වා දෙයි.

2015-01-23 By Ganidu
Megaupload වෙබ් අඩවිය නිර්මාණය කළ  Kim Dotcom විසින් MegaChat නම්න් වෙබ් බ්‍රවුසරය මත පදනම් වූ video හා audio chat  සේවාවක් හදුන්වාදී තිබෙනවා. beta සංස්කරණයක් වශයෙන් හදුන්වා දී ඇති මෙම සේවාවේ විශේෂත්වය වන්නේ මෙය  encrypte…

Windows 10 අත්හදා බලන්නන් සංඛ්‍යාව මිලියන 1.7 දක්වා ඉහලට

2015-01-21 By Ganidu
Microsoft සමාගමේ මීලග මෙහෙයුම් පද්ධතිය වන Windows 10 අත්හදා බැලීමට දෙන Windows Insider Program හි පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 1.7 දක්වා ඉහල ගොස් ඇති බව Microsoft සමාගම විසින් නිවේදනය කර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මස…

Samsung විසින් Galaxy S6 සදහා Qualcomm processor භාවිත‍යෙන් ඉවතට.

2015-01-21 By Ganidu
Samsung සමාගම විසින් Galaxy S6 ජංගම දුරකථන සදහා Qualcomm Snapdragon 810 processor භාවිතයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.  මෙයට හේතු වී ඇත්තේ Qualcomm Snapdragon 810 processor  සමග Galaxy S6 ජංගම දුරකථනය අත්හදා බැලීමේදී processor එක අධික ලෙස රත් වීම…

Acer විසින් නවතම Chromebooks laptop වර්ග දෙකක් නිකුත් කරයි.

2015-01-21 By Ganidu
Acer  සමාගම විසින් පාසල් ඉලක්ක කරගෙන නවතම Chromebooks වර්ගයේ laptop පරිගණක දෙකක් නිකුත් කර තිබෙනවා.  මෙම Chromebooks laptop දෙක නිකුත් කර ඇත්තේ  11.6-inch  සහ 15.6-inch  යන ප්‍රමාණ දෙකකින් යුක්තවයි. Acer C740 Chromebook    Acer C740 Chromebooks…

HTML හැදින්වීම

2015-01-21 By Ganidu
HTML හෙවත්  HyperText Markup Language  යනු වෙබ් පිටු නිර්මාණයට ගන්නා සම්මත පරිගණක භාෂාවකි. HTML භාවිතා කර සරළ වෙබ් පිටුවේ සිට සංකීර්ණ වෙබ් පිටු දක්වා නිර්මාණය කළ හැකිය.  HTML වෙබ් පිටු නිර්මාණය කිරීම සදහා Note pad වැ…