Wordpress 3.0 ස්ථාපනය කිරීම

2010-07-21 By Ganidu
  Wordpress වර්ථමානයේ බ්ලොග් අඩවි නිර්මාණය සදහා මෙන්ම ඇතැම් අවස්ථාවලදී වෙබ් අඩවි නිර්මාණය සදහා යොදා ගන්නා ජනප්‍රිය PHP Application එකකි. එහි නවතම සංස්කරණය වන්නේ Wordpress 3.0 සංස්කරණයයි. මෙම සංස්කරණය මීට පෙර …