Windows 8 මත Start Menu නැවත ලබාගමු.

2014-12-28 By Ganidu
  Windows 8  වල පැමිණෙන Desktop Environment එක හදුන්වන්නේ Metro නමින්. Windows 8  වල පැරණි Windows මෙහෙයුම් පද්ධති වල පැමිණෙන Start Menu එක දක්නට ලැබෙන්නේ නැහැ.  Start Menu 8 මෘදුකාංගය මගින් සුපුරුදු Start Menu එක ලබා ගන්නට පුළුවන්.  අව…

Facebook මත video auto play වෙන එක නවත්වමු.

2014-12-18 By Ganidu
Facebook විසින් අළුතින් එකතු කරපු අංගයක් තමයි video auto play වෙන එක. video auto play වීම නිසා අනවශ්‍ය පරිදි data වැය වීමක් සිදුවෙනවා. ඇතැම් වෙලාවට එය කරදරයක් වීමේ අවස්ථාත් තියෙනවා.   පරිගණකය මතදී  video auto play වෙන එක නවත…

Bitdefender Internet Security මාස 06 ක් නොමිලේ ලබාගන්න.

2014-12-17 By Ganidu
  Bitdefender Internet Security 2015 ඇන්ට් වයිරස් මෘදුකාංගය මාස 06 ක් පුරා නොමිලේ භාවිතා කරන්න අවස්ථාවක් Bitdefender විසින් ලබාදී තිබෙනවා. මේ සදහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස ඔබගේ ඉමේල් ලිපිනය ලබාදිය යුතු අතර එවිට මාස 0…

එක එක විදිහට පින්තූර හදන්න PhotoFunia

2011-01-03 By Ganidu
  මෙම වෙබ් අඩවිය Effects යොදාගෙන පින්තූර නිර්මාණය කරන්න හදපු අඩවියක්. Photoshop වැනි මෘදුකාංග යොදාගෙන අසීරුවෙන් කළ යුතු නිර්මාණ ඡායාරූප සංස්කරණය පිළිබදව කිසිදු මූලික දැනුමක් නොමැතිව මෙම වෙබ් අඩවි…

නොම්ලේ දෙන Google Apps ලබා ගන්නා අකාරය.

2010-07-14 By Ganidu
Google Apps යනු ගුගල් මගින් ලබාදෙන Gmail, Docs, Sites, Calendar වැනි සේවාවන් තමන්ගේම ඩොමේන් නාමයකට භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන සේවාවක්. උදාහරණයක් ලෙස [email protected]  වැනි Gmail ලිපිනයක් වෙනුවට [email protected] ලෙස භාවිතා කරමින් Gmail ම…

Spam කරදරයෙන් මිදෙන්න විනාඩි 10 කට ඊමේල් ලිපිනයක්

2010-06-05 By Ganidu
සමහර වෙබ් අඩවි වලින් Download කිරීමක් කරන විට හෝ එම වෙබ් අඩවියට අදාල සේවාව ලබා ගන්නා විට දක්නට ලැබෙන දෙයක් තමයි එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් නැතහොත් සාමාජිකයෙකු වීම අවශ්‍ය වීම. ඇතැමි විට මෙවැ…

Credit Card පතකින් ආරක්ෂිතව අන්තර්ජාලය හරහා ගෙවිම් කරන්නේ කොහොමද?

2010-05-01 By Ganidu
වර්තමානයේ අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා විකිණීම මෙන්ම මිලදී ගැනීමද ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. මෙලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීම් සදහා 90 % කට වඩා credit card  භාවිතා කරනු ලබනවා. …

Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම

2010-02-02 By Ganidu
Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර  බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරී…

Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ ලබා ගැනීම

2010-01-04 By Ganidu
අන්තර්ජාල දැන්වීම්‍කරණය වර්තමාණයේ ඉතා ඡනප්‍රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්‍රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් පවතින අත…