Google I/O 2015 සමුළුව මැයි 28-29 දෙදින තුල පැවැත්වේ

2015-02-11 By Ganidu
ගුගල් සංවර්ධකයින්ගේ වාර්ෂික සමුළුව  Google I/O  මැයි මස 28-29 දෙදින තුල  ඇමරිකාවේ San Francisco, CA  නගරයේ  Moscone Center West හිදී  පැවැත්වෙන බවට ගුගල් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මෙම සමුළුව  සදහා සහභ…

RapidShare වෙබ් අඩවියේ සේවාවන් නවතා දැමේ.

2015-02-11 By Ganidu
ජනප්‍රිය ගොණු හුවමාරු වෙබ් අඩවියක් වූ RapidShare  වෙබ් අඩවිය සිය සේවාවන් 2015 මාර්තු 31 වන දින සිට නවතා දැමීමට සූදානම් වෙනවා. මෙලෙස සිය සේවාවන් නවතා දැමීමට හේතු වී ඇත්තේ බුද්ධිමය දේපල සම්බන්ධ නීතිම…

Facebook වෙතින් ඉන්දියාවට නොමිලේ අන්තර්ජාල පහසුකම්

2015-02-11 By Ganidu
Facebook හි Internet.org ව්‍යපෘතිය  මගින් ඉන්දියාවේ ප්‍රාන්ත 06 කට ( තමිල්නාඩු , මහරාෂ්ඨ, ආන්දා ප්‍රදේශ්, ගුජරාටි, කේරළ, හා  ටැලන්ගනා ) නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදී තිබෙනවා.  මෙලෙස නොමිලේ අන්තර්…

අළුතින් එන Raspberry Pi 2

2015-02-04 By Ganidu
Single-board computer (microcomputer) ක් වූ  Raspberry Pi  හි දෙවන සංස්කරණය Raspberry Pi  2 නම්න් නිකුත්කර තිබෙනවා. පැරණි සංස්කරණයට වඩා මෙහි CPU එක හා RAM එක වැඩිකර තිබෙනවා. සංස්කරණය Raspberry Pi  2 එකක මිල 35$කට මිලදී ගත හැකි අතර මෙහි එන ඇතැම…

Google Play මත Adware වර්ගයේ වැඩසටහනක් සොයාගනී.

2015-02-04 By Ganidu
Avast ආයතනය මගින් Google Play මත Adware වර්ගයේ වැඩසටහනක් සොයගත් බව ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. Durak නමි card game app එක මගිනුයි මෙම Adware වර්ගයේ වැඩසටහන පැතිර යන්නේ. මෙම Durak නම් card game app එක මේවන විට මිලියන  …

The Pirate Bay වෙබ් අඩවිය නැවතත්.

2015-02-02 By Ganidu
ජනප්‍රිය ටොරන්ට් සෙවුම් යන්ත්‍රයක් වූ The Pirate Bay වෙබ් අඩවිය මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවතත් thepiratebay.se යන ඩොමේන් නාමය යටතේ ආරම්භකර තිබෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මස 09 වන දින ස්වීඩනයේ පොලීසිය විස…

LibreOffice 4.4 නිකුත්කරයි.

2015-01-30 By Ganidu
Open Source කාර්යාලීය යෙදුම් මෘදුකාංගක් වන LibreOffice හි 4.4 සංස්කරණය නිකුත්කර තිබෙනවා.  මෙම සංස්කරණයද  Linux, Mac OS X හා Windows යන මෙහෙසුම් පද්ධති සමග ක්‍රියාකරන අතර මුදල් ගෙවීමකින් තොරව LibreOffice මෘදුකාංගය නොමිලේම ල…

Microsoft විසින් Android හා iOS සදහා Outlook App එකක් නිකුත් කරයි.

2015-01-29 By Ganidu
Microsoft සමාගම විසින්  email client මෘදුකාංගයක් වන Outlook හි  Android හා iOS සදහා වූ App  නිකුත් කර තිබෙනවා. මෙම App එක Office 365, Exchange, Hotmail  , Yahoo! Mail හා  Gmail වැනි ඊමේල් සේව සදහා සහය දක්වනවා. Microsoft සමාගම විසින්  පසුගිය වසරේ  Acompli…

Facebook වෙතින් අඩු පහසුකම් සහිත Android දුරකථන සදහා App එකක්

2015-01-26 By Ganidu
Facebook විසින් Android දුරකථන සදහා නවතම App එකක් හදුන්වාදී තිබෙනවා. මෙම App එක නිකුත්කර ඇත්තේ අඩු පහසුකම් සහිත Android දුරකථන සදහා වන අතර  නේපාලය , බංගලාදේශය , නයිජීරියාව , සුඩානය, දකුණ අප්‍රිකාව , සි…

Twitter විසින් Bing Translation සේවාව තම වෙබ් අඩවියට හදුන්වා දෙයි.

2015-01-23 By Ganidu
Twitter විසින් සිය වෙබ් අඩවිය සදහා නිල වශයෙන් Bing Translation සේවාව එක්කර තිබෙනවා. එය iOS හා  Android ජංගම දුරකථන යෙදුම් සදහා මෙන්ම TweetDeck සේවාව සදහාද එක්කර තිබෙනවා. Translation සේවාව  ලබාගැනීමට Twitter  පරිශීලකයන් විසින…